වායු දූෂණය යනු කුමක්ද?
වායු දූෂණය යනු දුම, හානිකර වායූන් සහ දූවිලි මගින් වාතය දූෂණය කිරීමයි. ප්‍රධාන වශයෙන් ඒවා වායු දූෂක ලෙස හැඳින්වේ. වායු දූෂණය ශාක, සතුන් සහ මිනිසුන්ට දැඩි ලෙස බලපායි.
වායු දූෂක
- මිනිස්, ශාක හෝ සත්ව ජීවිතයට හානියක් විය හැකි වායුගෝලයේ ඇති ඕනෑම ද්‍රව්‍යයක් වායු දූෂකයක් ලෙස හැදින් වේ.
- මිනිසා විසින් සාදන ලද ද්‍රව්‍ය හා ව්‍යුහයන්ට හානි කරි.
- කාලගුණයේ හෝ දේශගුණයේ වෙනස්වීම් ඇති කරයි.
- ජීවිතය හෝ දේපළ භුක්ති විඳීමට බාධා කරයි.