වායු තත්ව සිතියමක් තෝරන්න
මෙම පිටුවේදී, අපි වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ කාලින තොරතුරු ඉදිරිපත් කරමු
- පුත්තලම – නරක්කාලි, පුත්තලම නගරය, ඉලන්තාන්ඩිය, සේරක්කුලිය නිර්මලපුර
මුලින්ම, 2018 මාර්තු මාසයේදී උපකරණ ස්ථාපනය කළ අතර 2019 දී තවත් උපකරණ හතරක් උතුර ප්රදේශයෙන්ද (ඉලන්තාඩිය / නොරෝච්චොලේ නගරය සහ සේරක්කුලිය), නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට දකුණු දිශාවට වන්නට ද(නිර්මලපුර), එමෙන්ම, බටහිරින් පුත්තලම් කලපුව හරහා සහ ගිනිකොන දෙසින් කුරුණෑගල දක්වා ද ස්ථාපනය කරන ලදී.
- මහනුවර – අකුරණ, දිගන, නවලපිටිය
- කොළඹ – US තානාපති කාර්යාලය, බේලීෆ්
- කුරුණෑගල – PD කාර්යාලය
- අනුරාධපුර – නාච්චාදූව
සටහන, සම්බන්ධතා ගැටළු හේතුවෙන් සියලුම උපකරණ දත්ත යාවත්කාලීන නොකෙරේ. ඔබට මෙම දත්ත වලට ප්රවේශ වීම සඳහා ඉහත සිතියමෙ දර්ශකයන් සොයාගත හැකිය.