වායු තත්ව සිතියමක් තෝරන්න

මෙම පිටුවේදී, අපි වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ කාලින තොරතුරු ඉදිරිපත් කරමු

  • පුත්තලම – නරක්කාලි, පුත්තලම නගරය, ඉලන්තාන්ඩිය, සේරක්කුලිය නිර්මලපුර

මුලින්ම, 2018 මාර්තු මාසයේදී උපකරණ ස්ථාපනය කළ අතර 2019 දී තවත් උපකරණ හතරක් උතුර ප්‍රදේශයෙන්ද (ඉලන්තාඩිය / නොරෝච්චොලේ නගරය සහ සේරක්කුලිය), නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට දකුණු දිශාවට වන්නට ද(නිර්මලපුර), එමෙන්ම, බටහිරින් පුත්තලම් කලපුව හරහා සහ ගිනිකොන දෙසින් කුරුණෑගල දක්වා ද ස්ථාපනය කරන ලදී.

  • මහනුවර – අකුරණ, දිගන, නවලපිටිය
  • කොළඹ – US තානාපති කාර්යාලය, බේලීෆ්
  • කුරුණෑගල – PD කාර්යාලය
  • අනුරාධපුර – නාච්චාදූව

සටහන, සම්බන්ධතා ගැටළු හේතුවෙන් සියලුම උපකරණ දත්ත යාවත්කාලීන නොකෙරේ. ඔබට මෙම දත්ත වලට ප්‍රවේශ වීම සඳහා ඉහත සිතියම‌ෙ දර්ශකයන් සොයාගත හැකිය.