වායු ගුණාත්මකභාවය යනු කුමක්ද ?

එයින් සරලවම අදහස් වන්නේ අපගේ වටපිටාව තුළ වාතයේ ගුණාත්මකභාවය / තත්වයයි. හොඳ වායු ගුණාත්මකභාවයක් වාතය පිරිසිදු බව අගවන අතර දුම, දූවිලි හා වෙනත් හානිකර වායූන් වැනි දූෂක ද්‍රව්‍ය අඩුය. දුර්වල වායු ගුණාත්මකභාවය මිනිස් සෞඛ්‍යයට සහ / හෝ පරිසරයට හානි කර විය හැකිය.

වායු ගුණාත්මකභාව දර්ශකය (AQI-Air Quality Index )

පහත වගුව දෙස බලන්න. ඔබගේ ප්‍රදේශයේ අද වාතයේ ගුණාත්මකභාවය කුමක්දැයි දැන ගැනීමට අපගේ අධීක්ෂණ පිටුව බලන්න.

AQI දර්ශකයේ අගය ඉහළට ගිය විට, එය ඔබේ සෞඛ්‍යයට අහිතකර බව දැන් ඔබ දන්නා බැවින් ඔබට මන්දගාමී වීමට හෝ ගෘහස්ථව සෙල්ලම් කිරීමට අවශ්‍ය වේ. පිටත සෙල්ලම් කිරීම හරි, නමුත් සැහැල්ලුවෙන් 

air-quality-index-with-kids

How It Calculated?